කැටවල ඊ ගම්මානය හා රඹුක ඊ ගම්මානය එක්ව පවත්වනු ලබන ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණික කදවුර අගෝස්තු මස 22 -23 දක්වා රඹුක ඊ ගම්මානය තුළදි පැවැත්වේ....
නැණසල ක්‍රියාකරුවන්ගේ නේවාසික පුහුණු වැඩසටහන 2010

නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් සදහා පවත්වනු ලබන නේවාසික පුහුණු වැඩසටහන 2010 අගෝස්තු මස 1 වන දින සිට 7 වන දක්වා 25 වන දින සිට 31 වන දක්වා තුල්හිරිය මාස්ක් කළමණාකරන තාක්‍ෂණ ආයතනයේදි |
2012 දී දැනට පවතින අලුත්ම ඕඑස් වන වින්ඩෝස් 7 වෙනුවට වින්ඩෝස් 8 පැමිණෙයි.....
වැඩි විස්තර සදහා අදම පිවිසෙන්න .... www.windows8news.com / www.windows.com
සිංහල යුනිකොඩ් භාවිතා කරන ඔබට විවිධ වර්ගයේ Fonts අවශ්‍යනම් අදම පිවිසෙන්න..
www.wazu.jp
සිංහල යුනිකොඩ් භාවිතා කරන ඔබ සකස් කළ ලිපියක් හො වෙනත් යමක් සිංහල යුනිකොඩ් නොවන සිංහල Fonts එකකට අනුවර්ථනය කර ගැනීමට හෝ වෙනත් සිංහල Fonts එකක් භාවිතයෙන් සකස් කළ ලිපියක් සිංහල යුනිකෝඩ් බවට අනුවර්ථනය කර ගැනීමට අවශනම් කොළඹ විශ්ව විද්‍යලය මගින් සකස් කොට පවත්වාගෙන යනු ලබන යුනිකෝඩ් එසැණින් පරිවර්ථකය නැමති ඔන් ලයින් මෘදුකාංගය භාවිතා කරන්න.. මේ සදහා අදම Unicode Real time font Conversion Utility යන්න භාවිතා කරන්න...